covid19-percentage-sri-lanka

ශ්‍රී ලංකාවේ දිනපතා පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රතිඵල අනුව සියයට 15 ක කොරෝනා ධනාත්මක අගයක් පසුගිය ජුනි 1 සිට 9 දක්වා කාලය පුරාවටම වාර්තාවී ඇත.




පීසිආර් 25000 මින් ඉහත මාසයහෙි සිදුකළත් නිරෝධායනයෙන් පසු පීසීආර් හා ඩ්‍රයිව් තෘෘ පීසීආර් රජය මගින් නවතා දැමීම නිසා මේ දිනවල සිදුකරන්නේ 15000 - 20000 අතර අඩු අගයකි. එසේ අඩු කිරීම නිසා වාර්තාවන රෝගීන් සංඛ්‍යාත්මකව 3000 ෂීමාවට අඩුවී 2500-3000 අතරට ගියත් ප්‍රතිශතය නොවෙනස්ව පවතී.
එසේ කරද්දීත් සියයට 15 ධනාත්මක වීමක් නොවෙනස්ව වාර්තා වෙයි. එනම් පීසීආර් කරන සෑම 6 දෙනෙකගෙන්ම එක් අයෙකුට ධනාත්මක වීමේ ප්‍රවණතාවයකි.