සෞඛ්‍ය අමාත්‍යංශ සංඛ්‍යාලේඛන අනුව ජුනි 10 ආසාදිතයින් වාර්තාවීම 2715 කි. එදින සිදුකරන ලද පීසීආර් එකතුව
19828 කි. ඒ අනුව කොරෝනා රෝගීන් හමුවීමේ අගය සියයට 13.69 කි. එනම් ශ්‍රී ලංකාවේ කොරෝනා වාර්තාවීමේ අගය සෑම පීසීආර් 7 කින් එකකටය.
ගෙවුණ දිනවල පීසීආර් සාමාන්‍ය අගය පහතින්
0 Comments