සෞඛ්‍ය අමාත්‍යංශ සංඛ්‍යාලේඛන අනුව ජුනි 11 ආසාදිතයින් වාර්තාවීම 2759 කි. එදින සිදුකරන ලද පීසීආර් එකතුව
18691 කි. ඒ අනුව කොරෝනා රෝගීන් හමුවීමේ අගය සියයට 14.76 කි. එනම් ශ්‍රී ලංකාවේ කොරෝනා වාර්තාවීමේ අගය සෑම පීසීආර් 6 කින් 1 කටය.
ගෙවුණ දිනවල පීසීආර් සාමාන්‍ය අගය පහතින්
0 Comments