කොවිඩ් - 19 එන්නත්කරණ වැඩසටහනේ පෙරේදා (30) දින යාපනය දිස්ත්‍රික්කය ආරම්භ කළ එන්නත්කරණ ක්‍රියාවලිය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.