
පියුමි හංසමාලි හා චන්දිමාල් ජයසිංහ සම්බන්ධ සංසිද්ධිය මගින් නැවක් ගිනිගෙන සිද්ධවූ ඉතිහාසයේ කවර කලෙකවත් නොවූ පරිසර විනාශයේ විළිය වසාගැනීමට පොලිසිය හා මාධ්‍ය හවුල් කරගත් මෙහෙයුමක් උපායශීලී ලෙස ක්‍රියාත්මක වන බවට එම සිදුවීමට මුහුණදුන් නිරූපිකා පියුමි හංසමාලි ෆේස් බුක්හි සටහනක් තබමින් පෙන්වා දෙයි.
ඇයගේ සටහන පහත පරිදිය.

Comments
Post a Comment
Your comment will be visible after approval