road-accidents-arilanka

සංචරණ සීමා කාලය තුළ වාහන ගමනාගමනයට දැඩි සීමා පනවා ඇති පසුබිමක හදිසි අනතුරු සිදුවීම අවාසනාවන්ත තත්වයක් බවත් සංචරඑණ සීමා කාලයන් සියල්ල සැලකීමේදී ගතවූ පැය 24 වැඩිම අනතුරු එනම් 6 ක් වාර්තා කර ඇති බවත් 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා දන්වා සිටියේය.
කුරුණෑගල ගල්නෑව වටවල  නුවර එළිය යක්කල හා වාද්දුව යන ප්‍රදේශවල මෙම අනතුරු සිදුවී ඇත. මේ මියගිය අය 5 ක් යතුරුපැදි හා ත්‍රීරෝද රථ එක් අයකු බව වාර්තා වී අතර ප්‍රවේශමින් රියපදවන ලෙස අජිත් රෝහණ මහතා ඉල්ලා සිටී.