වැටුණ ක්‍රිකට් ගොඩනගන්නේ කොහොමද? ප්‍රවීණයින්ගේ Zoom සංවාදය
✿අනුෂ සමරනායක -
''ඒ ගොල්ලො ලොකුම ගන්න තීරණ අපි ක්‍රිකට් වලට මං හිතනවා ටිකක් දරුණු වැඩි අපේ players එක පාරටම contractඅත්සන් කරන්නෙ නෑ කියලා ගේන්නේ නැහැ .....අපේ ළමයි වයස වැඩියි කියලා එකපාරට team එකට ගේන්නේ නැහැ වයස වැඩියි කියලා අයින් කරලා තියන ළමයි ඔක්කොගෙම වයස අවුරුදු තිස් දෙකයි මම හිතනවා සනත් දිල්ශාන් උපුල්ලා ක්‍රිකට් ගහන්න වැඩියෙන්ම පටන් ගත්තේ පටන්ගත්තෙ ඔන්න ඔය වයස දේ තමයි වැඩිම ක්‍රීඩකයෙක් වැඩිම ලකුණු ගහලා තියෙන්නෙ ඒකට හේතුව තමයි ක්‍රීඩකයෙක් පරිණත වෙන්නෙ ඔන්න ඔය වයස් සීමාවට ආවම තමයි ... ඒ වයසෙදි අපේ එන අය එළියෙන් තියෙනවා කියන්නේ මම හිතනවා අපි කරන්නේ ලෝක විනාසයක් කියලා...''
✿ඩිල්ෂාන් තිලකරත්න -
''මම වැඩියෙන්ම ලකුණු ගහන්නේ අවුරුදු 35 දී තිස් පහේ ඉඳන් 40 වෙනකන් තමයි වැඩියෙන්ම ගහලා තියෙන්නෙ හිතන්නේ සනත් අයියා 51 වෙලත් legens එකේ ගිහිල්ලා ගැහුව හතළිහක්...''
✿අනුෂ්ක සමරනායක -
''එංගලන්ත ගිහිල්ලා අන්තිම tour එකට ඉස්සෙල්ලා tour එකෙත් 100 ඒවා දෙකක් ගහනවා අන්න ඒකයි පරිණත භාවය ලැබෙන කොට මේ ක්‍රිකට් එකෙන් එලියට යනකොට ඕගොල්ලොත් ආසයි දිල්ශාන් ඕගොල්ලන්ට එංගලන්තේ එක්ක විතරක් නෙවෙයි බංගලදේශ වගේ team එකක් ආවහම ලේසි වෙන team එක්කත් ලකුණු එකතු කරගන්න ඕගොල්ල කැමති.... හැබැයි බංගලාදේශ එක්ක එලියෙන් තියල එංගලන්තයේ යන්න කතා කරනවා නං මම හිතනවා අපේ මොනාහරි දෙක වැරැද්දක් තියෙනවා කියලා...''
✿සනත් ජයසූරිය -
''මම හිතන්නේ ඇත්තටම මේ contract එක්ක පටලවගන්න නරකයි මොකද මේක සාමාන්‍යයෙන් හරිම ලේසියට basic ව තියලා මේ දේවල් විසදගන්න ඕන ප්‍රශ්න ඇත්තටම මට හරි කනගාටුයි මේ ලෝකයක් හිනස්ස ගැන contract අස්සන් කරන්න යනවා මේවා අත්සන් කරල නෑ කියනවා ඕවා කතා කරගෙන විසඳන්න ඕන දේවල් players ලා වෙනුවෙන් අවිත් lowyer කතා කරනවා tv වලට එනවා ඒගොල්ල එනවා ඉස්සරහට ඒ නිකන් ඉන්න අය ඇවිල්ලා අන්තිමට මේක ලොකු දෙයක් කියලා පෙන්නනවා එහෙම දෙයක් මේකෙ නෑ players ලා 25ක් තේරුවා නම් ඒ 25 categories කරලා proformance බලලා discipline බලලා discipline නිසා මේක කරලා තියෙන්නේ කියලා කියන්න ඕනේ බය නැතුව නැතිව කියන්න පුළුවන් වෙන්න ඕනේ ඔයා proform කලත් discipline එක හොඳ මදි ඔයාගේ මේ විදිහට ප්‍රශ්නයක් තියෙනවා
අපි එක කියන්න ඕනෙ player ට player ට contract එකක් දීලා එයාට අපිට දීල තිබුන වගේ ඉස්සර ඕන ඕන වෙලාවට ගිහිල්ලා කතා කරන්න බැහැ ඕන දෙයක් තියෙනවා නං අපිත් එක්ක කතා කරලා cricket board එකත් එක්ක කතා කරල විසඳ ගන්න ඕනේ මෙතන වෙලා තියෙන්නෙ මටත් තේරෙන් නැත්තෙ මේ contract එක කවුද හැදුවේ කවුද මේ players ලව මේ මේ තැන් වලට ගෙනිච්චෙ මොකද මේ වගේ responsibly ගන්න කවුරුහරි ඉන්න ඕනේ මොකද මෙතන technical committee එකක් තියෙනවා cricket committee එකක් තියෙනවා selecters ලා ඉන්නවා coach ඉන්නවා advisor කෙනෙක් ගෙනල්ලා තියෙනවා cricket board එක ඉන්නවා මේ හැම කෙනෙක් එක්කම මේ player කතා කරන්න ඕනේ
ඒක හරි අමාරු වැඩක් ඇත්තටම මම උපුල් ගැන කතා කරන්න ඕනේ මොකද හේතුව තව අවුරුද්දක් දෙකක් උපුල් ව තියාගෙන t20 owers ටික ගහලා එයාගෙන් ප්‍රයෝජනයක් ගත නම් හරි එයාව contract එකකට දාලා එයත් එක්ක කතා කරල අපි ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේකයි මේ කාලයක් අපි ඔයාගෙන් බලනවා මේ කාලෙදි ඔයා මේ team එකට support එකක් දෙන්න මේ short-term එකේ ඉන්නවා මෙන්න මේ දේ කරලා දෙන්න කියලා අපි කතා කරමු හරිම අවාසනාවන්තයි මේ උපුල්ට වෙච්ච වැඩේ මොකද අපි දැක්කා legends tournament එකේ කොහොමද උපුල් bat කරන්නේ කියන එක ඔයා ගොඩක් මහන්සි වෙලා වැඩ කරන ක්‍රිකට කෙනෙක් මම ගහන කාලේ මාත් එක්කත් open කලා මාත් එක්ක දිල්ශානුත් open කලා උපුල් තරංගත open කලා මම players ලා කීපදෙනෙක් එක්ක ගහලා තියෙනවා ක්‍රිකට් ඒ වගේ තැන්වල හරි communication එකක් තියලා player ට එන්න ඕනේ ඒ environment එක 40 නෑ කිවුවහම මෙයාට ජීවිතේම එපා වෙලා යනවා නේ ක්‍රිකට් ජීවිතේ...''
✿ඩිල්ෂාන් තිලකරත්න -
''ඒකෙ කිසි වරදක් නැහැ මේ හිතන්නේ ඒගොල්ලන්ගෙ communication issues තියෙනවා මොනව හරි වෙනවා නම් ඒ ගැන කතා මෙන්න මේකයි අපේ plan එක කියන්න ඕනේ එක පාරට දන්නෙ නැතුව තීරණ ගත්තහම players ලා අනාථ වෙනවා ඒගොල්ලො දන්නෙත් නෑ එතනින් එහාට මොනාද කරන්නේ කියලා ඒකට හොඳම උදාහරණය අනුෂ අයියා කිව්ව වගේ ගොඩක් අය ගෙනල්ලා තියෙනවා අවුරුදු 28 29 අය උනාට එළියෙ ඉන්න senior අය අවුරුද්දක දෙකක එහාමෙහා වීමත් තියෙන්නේ...''
✿අනූෂ සමරනායක -
''අපි දන්නවා එහෙම players ලා පස්දෙනෙක් විතර ඉන්නවා ඒ පස් දෙනා මම හිතන්නේ contract අස්සන් කරපු නැති අය ඒගොල්ලො bubble එකක් ගෙනල්ල ඒකෙ practice පටන් ගන්න යන්නේ...ඉස්සරහට එන test tour වලට නැති නම් ඉන්දියාවත් එක්ක tours වලට මේකෙ වැඩේ වෙලා තියෙන්නේ අපිට කියලා එහෙම තැනක් නෑ අපිට practice කරන්න කියලා අපි මොකක් හරි සංයුතියකට එකතු උනේ නැත්තං අපේ රටේ practice කරන්න තැනක් නැහැ...last test series එක ගත්තොත් හොඳටම ලකුණු ගහපු දෙන්න තමයි සිරිමාන්නයි දිමුත් කරුණාරත්නයි ඒ දෙන්නට practice කරන්න තැනක් නැත්තං අපි මොකකට හරි ඒ දෙන්නව ගේන්නේ නැත්තං මම හිතනවා මේ ඉන්න තැනිනුත් පහලට ක්‍රිකට් වැටෙනව කියලා...ඇත්තටම අපිට තියෙන එකම ප්‍රශ්නේ තමයි
අපේ මාරු වෙනවා management අපිට අලුතින් coaches ඇවිල්ලා ඉන්නවා ඒගොල්ලො ඔක්කොම ගන්න තීරණ අපේ ක්‍රිකට් වලට මම හිතනවා ටිකක් දරුණු වැඩියි players ලා එකපාරට contract අත්සන් කරන්නේ නැහැ කියලා,අපේ ළමයි වයස වැඩියි කියලා එක පාරට team එකට ගේන්නේ නැහැ වයස වැඩියි කියලා අයින් කරන ලද තියෙන ළමයි ඔක්කොගෙම වයස අවුරුදු තිස් දෙකයි මම හිතනවා සනත් ඩිල්ශාන් උපුල්ලා වැඩියෙන්ම ලකුණු ගහන්න පටන් ගත්තෙ ඔන්න ඔය වයසෙදි තමයි ක්‍රීඩකයෙක් වැඩියෙන්ම ලකුණු ගහලා තියෙන්නේ හේතුව තමයි ක්‍රීඩකයෙක් පරිණත වෙන්නෙ ඔන්න ඔය වයස් සීමාවට ආවම තමයි ඒ වයසේ අපේ එන අය එළියෙන් තියෙනවා කියන්නේ මම හිතනවා අපි කරන්නේ ලෝක විනාශයක් කියලා....''
✿උපුල් තරංග -
''මිනිස්සුන්ටත් එපා වෙනවා මිනිස්සු බලාගෙන ඒ ලංකාව ක්‍රීඩකයෝ ගිහිල්ලා match දිනලා එනකල් එතකොට බලන් ඉන්න කට්ටියට පේන්නේ වෙන දෙයක් ක්‍රිකට් වලට අමතරව මෙතන ලොකු දේවල් වෙනවා කියලා ඒ නිසා මේක සුහදව යන්න ඕන ගමනක් කියලා මට හිතෙනවා ....''
✿ඩිල්ෂාන් තිලකරත්න -
''players ලගේ ඉල්ලන්නේ contract එක විනිවිදභාවය කොහොමද මේක හැදුවේ කියන එක තමයි ක්‍රිකට් ආයතනයත් එක්ක කතා කරලා technical committee එකත් එක්ක කතා කරලා ඒගොල්ලො ඒක විසඳ ගනි...මම හිතන්නේ උපුල් මේ contract එක national players ලාට විතරක් නෙවෙයි cup players ලාව බලාගන්නවා අපේ ක්‍රිකට් වැටෙන්න ප්‍රධාන හේතුවක් තමයි cup players ලාට ගෙවීම් කරන්නේ නැති නිසා මං මීට ඉස්සෙල්ලත් කිව්වා ඔස්ට්‍රේලියාවට එනවා එංගලන්තයට යනවා බලන්න අපේ national ගහපු cricketers ලා ඇවිල්ලා චින්තක ජයසිංහ,සුරාජ් රන්දිව් මෙහෙ බස් එකක් එලවනවා කියලා කතාවක් ඕස්ට්‍රේලියාව හැටියට ඒක හොඳ රස්සාවක් හැබැයි අපේ රටට ගහපු ක්‍රීඩකයෝ
ඒ තත්වෙට වැටෙන්න ඕනේ නැහැ හරියට බලා ගත්තා නං අපේ ක්‍රීඩකයන්ව ඒ තත්වෙට වැටෙන්නේ නැහැ මොකද ඉන්දියාවේ cup session කෝල් එකක් ගැහුවහම අවුරුදු දහයක් first class එකක් කිසි දේක රස්සාවක් ඕන නෑ ඒගොල්ලන්ට ඒගොල්ලන්ව හොඳට බලා ගන්නවා කොහෙවත් ඇවිල්ලා ක්‍රිකට් ගහන්නේ නැහැ indian player කෙනෙක්....නිකන් නාස්ති කරන සල්ලි වලින් club cricket එකත් අපි බලා ගන්න ඕනේ හොඳ experience ගත්ත cricketers ලාට ගෙවන්නේ නැති උනහම පිටරටකට ඇවිල්ලා ක්‍රිකට් ගහනවා එතකොට තමයි අපේ domestic එකක් හොඳට ගහන්න පුළුවන් experience ලා එක්ක ගහන්න ඕනේ නැත්තං වෙන්නේ experience ක්‍රීඩකයෝ ඔක්කොම රට යනවා නිකම් ගහන්නම් වාලේ...''
✿උපුල් තරංග -
''ලංකාවට ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයන් 30 40 වැදගත් වගේම ඩිල්ශාන් අයියා කිව්වා වගේ club ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ සෑහෙන්න වැදගත් domestic එකේ හොඳ ක්‍රිකට් එකක් ගහන්න නම් අපි ඒ ක්‍රීඩකයෝ ටික හොඳට බලා ගන්න ඕනේ ඒත් අවාසනාවකට මම හිතන්නේ අද දක්වා එක වෙලා තියනවා කියලා අර කිව්ව වගේ මොකද ඊට පස්සේ players ලා ජාතික කණ්ඩායමට chance එක නැති කට්ටිය...ඒගොල්ලො ගොඩක් කට්ටිය කිව්ව වගේ ඕස්ට්‍රේලියාවට යනවා එංගලන්තයට යනවා ඒකෙන් වෙන්නේ අවුරුදු ගාණක් ක්‍රිකට් ගහපු කට්ටිය හොඳට proform කරපු කට්ටිය domestic එකේ නැති වෙනවා..domestic team සේරම weak වෙනවා මම හිතන්නේ ඒකත් විශාල වශයෙන් බලපාල තියෙනවා ජාතික කණ්ඩායමට වෙලා තියන තත්වය එක්ක...මම හිතන්නේ ඒ කට්ටිය වත් බලාගන්න හොඳ සැලසුමක් තියෙන්න ඕනේ....''
✿ඩිල්ෂාන් තිලකරත්න -
''ඇත්තටම මේකේ club cricket එකේ හොඳ ගානක් ගෙව්වොත් ඒගොල්ලො රටින් ඇවිල්ලා මාස හතරක් හතරක් පහක් ක්‍රීඩා කරන්නේ නැහැ උපුල් ඔස්ට්‍රේලියාවට යනවා ක්‍රීඩා කරන්න සනත් අය යනවා පුහුණුකරුවෙක් හැටියට එයාව හොඳට බලාගන්නවා....ඒ විදියට රටේ system එකක් හැදුවොත්...''
✿අනූෂ සමරනායක -
''club structure ඒ වගේම shcool structure එක කියනවා ඉස්කෝල වල පුහුණුකරුවන් ඉන්නවා 450 ක් විතර අද ඒ මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ පෙළක් ඉස්කෝලේ ඉන්නවා යම් කිසි ගානක් ගෙවන හැබැයි හුඟක් ඉස්කෝලවල සල්ලි ගෙවන්නෙ නැහැ ඇයි cricket practice නැත්නම් ගෙවා ගන්න බැහැ ඒ ලමයි ව බලා ගත්තේ නැත්නම් අපි කොහොමද මේ ක්‍රිකට් එකේ ඉස්සරහට ගෙනියන්නේ මම දකින දේ තමයි school structure එකේ ළමයි අපි තිහක් තේරුවොත් world cup එකකට ඉස්සෙල්ලා අපි තෝරනවා අවුරුද්දකට ඉස්සෙල්ලා ළමයි තිහක් ඔය 30 තේරුවාහම ඔය ළමයි 30ම තේරෙන්නේ හලාවත ඉඳන් අම්බලන්ගොඩට යනකන් තමයි මුහුද අයින දිගේ තමයි 30න් 20ක් තේරෙන්නෙ....
ඉතුරු දහදෙනා ගම්පහෙන් කුරුණෑගලින් දෙන්නෙක් නුවරින් දෙන්නෙක් තුන්දෙනෙක් එනවා අපි බැලුවොත් එහෙම ඔය මුහුද අයින දිගේ ඉස්කෝල වලට 5%කට වත් නැහැ indoor,first class ground මේක නැතුව අපි කරන වැඩේ team එකක් select කරනවා worl cup එකට කලින් මාස හතක් train කරනවා ඒ ළමයි දියුණු වෙනවා අපි හිතනවා මේ කෙනාට world cup එක දිනන්න පුළුවන් කියලා එංගලන්තය ළමයි භාගයක් county ගහනවා,ඉන්දියාවේ අය IPL ගහනවා අපි turf එකක් දැකපු තැති ළමයි එක්ක world cup එකක් දිනන්න යනවා අපි හැමදාම world cup එක ඉවර කරන්නේ නම වෙනියා 8 වැනියා දහවෙනිදා...ඔන්න ඔතන ඉඳන් අපේ ක්‍රිකට් එක හැදෙන්න ඕනේ...''
✿ඩිල්ෂාන් තිලකරත්න -
''සනත් අයියේ ගොඩක් අය අහනවා ඔයා ඇයි එන්නේ නැත්තේ මේ system එකට involve වෙන්න කියලා ඔයා ගොඩක් අත්දැකීම් තියෙන එක්කෙනෙක් කියලා ඒකට අන්තිම උත්තරේ බලාපොරොත්තු වෙනවා ඔයාගේ.....
සනත් ජයසූරිය - මට මල්ලි මේකට බලෙන් දුවලා එන්න පුළුවන් දෙයක් නෙවෙයි මම එනවා ඔක්කොමල අයින් වෙයල්ලා කියාගෙන මට එන්න බැහැ හොඳ team එකක් ඉන්න ඕනේ වැඩ කරන්න පුළුවන් කට්ටියක් ඉන්න ඕනේ එයත් එක්ක මම වැඩ කරනවා නං මම management එකට,coaching staff එකට pressor එකක් දීලා එයාගෙන් ප්‍රයෝජනයක් අරගෙන මම ඒ විදියටයි වැඩ කරන්නේ මොකද හේතුව අපේ culture එකේ විදිහට තමයි මම යන්නේ මොකද මේ කට්ටිය ලඟ පස්සෙන් ගිහිල්ලා තමන් වැඩේ කර ගත්තේ නැත්තං අමාරුයි හේතුව ඒක තමයි අපේ system එක අපිට පුළුවන් ඕනනං committee වල ඉඳන් කියන්න කියන්න පුළුවන් මේක කරන්න මේක කරන්න එක පඩි ගන්න job එකක් නෙමෙයි නිකන් ඉඳලා සහයෝගයක් විතරයි දෙන්නෙ කියලා එහෙම ඉඳලා කරන්න ගියොත් වෙන්නේ ඔය වැඩේ කුරුවල් වෙලා තියෙන්නේ එහෙම කරන්න බැහැ ඒ කියන්නේ ඉන්න කවුරුහරි ඉන්නවනම් අපේ හොඳ ක්‍රීඩකයෝ
එළියෙන් ඉන්න නැතුව එන්න මම නෙමෙයි මෙන්න මේක ඇතුලට මොන වියදමක් හරි ඔයිට වැඩිය සුද්දොන්ට ගෙවන එකේ මේ අයට ගෙව්වට කමක් නැහැ ඒ අයව ගෙනල්ලා ප්‍රයෝජනයක් ගන්න ඒක තමයි මට කියන්න තියෙන්නෙ මම වෙන්න ඕන කවුරු හෝ වේවා මේ ඉන්න අය ගෙන්න ඇතුලට ඒගොල්ලන්ට අත් දෙක දීලා කියන්නේ මෙන්න මේකයි තත්වෙ කොල්ලො මේක අරගෙන කරන්න මොකද තිරය පිටු පස්සෙන් ඉඳලා හොල්මන් යනවා වගේ පේන්නේ කවුද ඉන්නේ කියලා දන්නේ නැහැ...
එහෙම ගිහිල්ලා බැහැ කවුද කියලා දන්නේ නැහැ කවුරුත් ඒ හින්දා කවුරු හෝ කමක් නැහැ පිටිපස්සට වෙලා නටන්නෙ නැතිව ඉස්සරහට එන්න...එක අතට අරගන්න වුවමනා කරන හැම දේම දෙන්න මම කියන්නේ ඒකයි තරහින් නෙවේ මේ මේ දේවල් කියන්නෙ අපිට ක්‍රිකට් වලට තියෙන ආදරේ ටයිම් එහෙම කියන්නේ මොකද මේක බලන් ඉන්න බැහැ හරි අමාරුයි ඒ හින්දා මම කියන්නේ කවුරු හෝ වේවා කරන්න පුළුවන් කට්ටිය පිටිපස්සේ ඉන්නේ මේක ඉස්සරහට ඇවිල්ල එක බාර දීලා මේ ජොබ් එක අවුරුද්දක් දෙකක් තියෙනවා අරගෙන මේක කරන්න...''
✿ඩිල්ෂාන් තිලකරත්න -
''ඊයෙ match එකේදී සංගා එද්දී සංගාගේ ගෙන් අහනවා එකද අපේ best ම 15 කියලා ඇත්තටම සංගාට උත්තරයක් දෙන්න බෑ අපි අසරණ වෙනවා අපේ හිටපු නායකයා හැටියට සමහර තැන් වල අසරණ අන්තිමට සංගට කියන්න වෙනවා මේක තමයි අපේ best 15 කියලා නෑ මම හිතනවා ඒ best ම 15 නෙමෙයි අපි ඔක්කොම අසරණ වෙලා තියෙන්නේ පීඩකයෝ හැටියට අපි කැමතියි මීට වැඩිය තරඟ ජයග්‍රහණය කරලා 96 ලෝක කුසලානයේ දිනලා 2014 T20 එක දිනලා අපි යම්කිසි තැනක හිටියා ලෝකය නමුත් දැන් අපි දිහා බලන්නේ zimbabwe ටත් වැඩිය පල්ලෙහා තත්ත්වයකට ඉතිං අපි එහෙම වෙන්න ඕන නැහැ අපේ දක්ෂතා කට්ටිය ඉන්නවා අනුෂ මහත්මයා උපුල් කියපු දේ අපි බලමු ඉස්සරහට එකතු වෙලා කරන්න...අනුෂ අයියේ අන්තිම වශයෙන් මොනාද කියන්න තියෙන්නේ....''
✿අනූෂ සමරනායක -
''අපේ ක්‍රිකට් වැටිලා නැහැ ඩිල්ශාන් එක selectors ලා ටිකක් ආවහම එක තීරණයක් ඊට ඉස්සෙල්ල හිටපු selectors ටික වෙන තීරණයක් coach කෙනෙක් ආවහම තව තීරණයක් එහෙම වෙන්න බැහැ රටට තියෙන්න ඕනේ policy එකක් අපේ රටේ player කෙනෙක් retair වෙනවා නම් ඇයි වෙන්නේ ඇයි මෙයා early retair වෙන්නේ මොකක්ද හේතුව අපිට මේවා විසඳනකන් තිසර පෙරේරා ගේ retairment එක මාර විදිහට බලපාන දෙයක් මොකද අපේ රටේ අනිත් රටවල් වල එක players කෙනෙක්ගේ ක්ගේ replace කරන්න තව playerලා 10 නැහැ ඒ තත්වෙට ඇවිල්ල නැහැ තාම first class cricket ඉතිං අපි ඉන්න එක්කෙනා රැකගන්න ඕනේ ඒ රැකගන්න අපේ මේ මහන්තත්වය කමයි තිසර පෙරේරා මීට ඉස්සෙල්ලත් යන්න හැදුවා ඒක නවත්ත ගත්තා players ලාගේ contract එක ඇදෙනවා ඇයි ඇදෙන්නේ මේක ඇදෙන්න දෙයක් නැහැ විනිවිදභාවය පෙන්නලා ළඟට ඇවිල්ලා players එක කතා ඒ ප්‍රශ්න විසඳන්නේ නැත්තං රටක් හැටියට අපිට ගොඩ එන්න බැහැ මොකද අපි පරදින්නේ එංගලන්ත ගිහිල්ලා
රට ඔයා හෙට යයි මම හෙට නෑ සනත් නැති වෙයි selectors ලා නැති වෙයි හැබැයි රට හැමදාම අගාදෙට වැටෙනවා මේක නවත්තන්න පුළුවන් අපි එකා වගේ එක්කහු වෙලා වැඩ කළොත් තමයි...දැන් අපිට වෙලා තියෙන්නෙ වටු කුරුල්ලන්ට වෙලා තියෙන net එක උත්සන්න කවුරුත් නැහැ උඹ උත්සාහන් උඹ උත්සාහ කියනවා හැබැයි වැදදා අපිව අල්ලගෙන යනවා...ලෙස සෞඛ්‍ය ම එකතු වෙලා මේ දැල උත්සන්න ඕනේ පන්ති භේදය පැත්තකට දාලා ප්‍රයෝජනයක් ගන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නව නම් හිතනවා ඇතුලට ගෙනල්ලා මට හිතෙනවා උපුල් ගෙන් තව සැරයක් අහන්න තිසර පෙරේරා ගෙන් අහන්න ඇයි ඕගොල්ලො retair වෙන්නේ...ඕගොල්ලො එහෙම වෙන්න ඕනේ නැහැ...පුරුදඅවුරුද්දකට test match ගහන්න විතරක් ලංකාවේ practice කරල වැඩක් නැහැ....අපේ ක්‍රිකට් එක වැටෙන තැන අපිට හිතා ගන්න බැහැ ....''
✿ඩිල්ෂාන් තිලකරත්න -
''ඊයේ පෙරේදා side එකට ආපු අය retair වෙලා එන්න අහනවා අපි ඔක්කොගෙම අරමුණ ක්‍රිකට් හදන්නයි...අපි ඔක්කොම එකතුවෙලා ප්‍රශ්න තියෙනවා නම් අපි ඒවා කතා කරලා එකතු වෙමු කියන එකයි හැමෝටම සුබ ආරංචියක් තමයි සනත් අයියා කැමති ඇවිල්ල වැඩ කරන්න අපි කැමතියි retairment එකෙන් එළියට එන්න ඒ වගේ අපි බලමු තිසරලව ගෙනල්ලා short term solution එකක් ගේන්න බලමු....''
0 Comments