University professors who oppose the Kotelawala Act are also leaving online

 
කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින්, සංඛේතාත්මකව හෙට (28) දිනයේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය කර තිබෙයි.




ඒ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) ඒ ගැන දක්වා ඇති නිවේදනය පහත පරිදිය.