covid19-government

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2021 ඔක්තෝබර් 03 වන දින සහ අ. පො.ස. උසස්පෙළ විභාගය ඔක්තෝබර් 04 සිට ඔක්තෝබර් 31 දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.


කෙසේ වෙතත් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද ඔහු කීය.