පවතින වර්ෂාවත් සමග කොළඹ තුම්මුල්ල, කිංසි පාර, නොරිස් කැනල්, ග්‍රෑන්ඩ්පාස්, කොටහේන ඇතුළු ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවී තිබෙයි.
මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
යාහූ වෙදර් අද දවසේ හා හෙට කොළඹ කාලගුණය ගැන දක්වා ඇති සටහන් පහතින්
0 Comments