india-sri-lanka-cricket

සංචාරක ඉන්දීය කණ්ඩායම හා පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර සහ එක්දින තරඟ සඳහා ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර ඇත.




ඒ අනුව නම් කෙරුණු කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට සහ උප නායකත්වය ධනංජය සිල්වා හට ලබා දී තිබේ.

දසුන් ශානකගේ නායකත්වය යටතේ නම් කෙරුණු ශ්‍රී ලංකා සංචිතය මෙසේය.

  •    ධනංජය ද සිල්වා
  •    කුසල් ජනිත්
  •     අවිශ්ක ප්‍රනාන්දු
  •     පැතුම් නිස්සංක
  •     චරිත අසලංක
  •     වනිඳු හසරංග
  •     රමේෂ් මෙන්ඩිස්
  •     චාමික කරුණාරත්න
  •     ධනංජය ලක්ෂාන්
  •     ඉෂාන් ජයරත්න
  •     දුෂ්මන්ත චමීර
  •     ඉසුරු උදාන
  •     අසිත ප්‍රනාන්දු
  •     බිනුර ප්‍රනාන්දු
  •     ලක්ෂණ සඳකැන්
  •     ශිරාන් ප්‍රනාන්දු
  •     අකිල ධනංජය
  •     ප්‍රවීන් ජයවික්‍රම
  •     අශේන් බණ්ඩාර
  •     ලහිරු උදාර
  •     මිනෝද් භානුක
  •     ලහිරු කුමාර
  •     කසුන් රාජිත
  •     භානුක රාජපක්ෂ