new-lockdown-sri-lanka

අද (02) උදෑසන 6 සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ. දිස්ත්‍රික්ක දෙකක  අයත් ග්‍රාම නිළධාරි වසම් 3ක් හුදකලා බවින් ඉවත් කර ඇත.