mathew-abeysinghe

ඔලිම්පික් මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ 4 වන මූලික තරගය සඳහා අද පස්වරුවේ සහභාගි වූ
ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහට තරගවැදුණ 8 දෙනාගෙන් හිමිවූයේ එහි 8 වන ස්ථානයයි.





පළමු ස්ථානය හිමිකර ගත් හොංකොං දිවයිනේ අයි වයි හෝ තත්පර 49 යි දශම 4 යි 9 කින් සිය ඉසව්ව
නිම කළ අතර මැතිව් අබේසිංහට ඒ සඳහා ගත වූ කාලය තත්පර 50.6 යි 2 කි. ඔහුගේ එම ඉසව්වෙන් ඔහුට ඒ අනුව ඉවත්වන්නට සිදුවේ.