වැටුනත් නැගිටින ජාතියක් හින්දා ශ්‍රි ලංකා නමින් අලුත් ක්‍රිකට් ගීතයක් නිර්මාණය කර තිබේ. සියත ටීවී නාලිකාව එලිදක්වනු ලැබූ මෙම ගීතය ගයන්නේ සංඛ දිනෙත් / නදිනි ප්‍රේමදාස / තීක්ෂන අනුරාධ / සඳුන් පෙරේරා / අශාන් යන අයයි.
The Cricket Song by Siyatha TV
Concept And Video - Hansali Samarawickrama
Vocals - Sanka Dineth/ Nadini Premadasa/Theekshana Anuradha/ Sandun Perera / Ashan
Fernando/ Nilan Hettiarachchi
Lyrics - Sajith V. Chathuranga
Melody And Music - Ashan Fernando
Video Edit - Eranga Perera
0 Comments