2021 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රමාද කළ දිනය අද දින අධ්‍යාපන අමාත්‍යංශය විසින්
ප්‍රකාශයට පත් කර තිබෙයි.
ඒ අනුව ලබන වසරේ පෙබරවාරි 21 වනදා සිට මාර්තු 03 දක්වා පැවැත්වීමට නවතම දින නියම කර තිබේ.
ඔන්ලයින් වර්ජනය ඇතුළු හේතු කිහිපයක් මත පාසල් ඇරඹූවත් විෂය නිර්දේශ සම්පූර්ණ කරන්නට කාලය මදිවීම නිසා මෙලෙස විභාගය කල් ගොස් තිබේ.
0 Comments