ravana-swarnavahini

ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති ප්‍රකාශයක් මගින්  බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ ගල් පර්වතයක රාවණා රුව මතුවී ඇති බවට හෙලිදරව් කර තිබේ.


ආරංචිය පැතිර යාමත් සමඟ එය නැරඹීමට බොහෝ පිරිස් පැමිණෙමින් පවතින බවද එහි දන්වා ඇත.
රාවණා රජුගේ දඬුමොණරය ගාල් කළ බවට ජනප්‍රවාද පවතින ප්‍රදේශයක ගල් පතුරක් ඉවත්ව යාමෙන් මෙම රාවණා රුව මතුවී ඇති බව ප්‍රදේශවාසීන් උපුටමින් නාලිකාව මගින් වාර්තාකර තිබේ.
රාවණා රජු දඬුමොණර යන්ත්‍රය ගාල් කරනු ලැබුවේ මෙම දියඇල්ල ඉස්මත්තේ පිහිටි ස්ථානයක බවට ජනප්‍රවාදවල සඳහන් වන අතර ඒ ඔස්සේ යමින් අලුත් කතාව ගෙතී ඇත.

වීඩියෝව පහතින්,