අද දින තහවුරු කළ ඊයේ සිදුවූ කොරෝනා මරණ ගණන 98 ක් ලෙස වසංගත රෝග විද්‍යා අංශය දන්වා ඇත. ඒ අනුව මියගිය සමස්තය 4821 දක්වා ඉහළ ගොස් තිබේ.අද දින වාර්තාවූ ආසාදිතයින් ගණන 2794 කි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ දිනෙක සිදුවූ වැඩිම කොරෝනා මරණ ගණන 98 ක් මෙලෙස වාර්තාවී තිබේ.මියගිය 98 තුළ වයස 30ට අඩු එක් අයෙකුද සිටී.
ඊයේ 94 ක් හා පෙරේදා 82 ක් වූ අතර ඊට පෙර 74 හා 63 ක් විය. මෙම මරණ සැලකීමේදී දින 5 ක් තුළ කොරෝනාව නිසා 411 ක් මියගොස් ඇත.
0 Comments