මේ දිනවල යුරෝපයේ ලොක්ඩවුන් සීමාවන් පවතින අතරවාරයේ කොරෝනා එන්නත් ලබාගත් අය පමණක් ඇතුළුවන්න යනුවෙන් පුවරු සටහන් කර ඇතැම් පොදු ස්ථාන හා අවන්හල් පවත්වමින් තිබෙන බව වාර්තාවේ.


ඇතැම් පිරිස් මීට විරෝධය පළ කරන අතර ඒ වෙනුවෙන් පළ කරන විරෝධයේ කොටසක් ලෙස කෑම බීම ගෙනවිත් පාරේ තබාගෙන කන සිදුවීමක්ද ප්‍රංශයෙන් වාර්තා විය.
මේ සමග පළවන්නේ එහි ඡායාරූප කිහිපයකි