කොවිඩ් ආසාදිතවූ තවත් 94 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි අද (8) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත. ආසාදිතයින් ගණන 2958 කි.
0 Comments