" කෝවිඩ් හතරවෙනි රැල්ලට සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ විපක්ෂයයි. රට නැවත වරක් සම්පූර්ණයෙන්ම වසා දැමීම නිසා දෛනික වැටුප් ලබන ජනතාවට ඉතා අමාරුව තත්වයක් ඇති වෙලා තියෙනවා. අපි ක්‍රමානුකූලව ආර්ථිකය වැටෙන්නෙ නොදී තියාගෙන යනවා.
අපිට මෙසේ දිගින් දිගටම රට වසා දැමීමට බැහැ. රට මේ විදිහට වසා දැම්මොත් ආර්ථිය බිඳවැටුණම ඔය කියන විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ උපදෙස් දෙන්නෙ එන ඔස්තාර්ලා පැත්ත පළාතක නෑ. කතාව විතරයි විපක්ෂයේ .” යයි මහා මාර්ග අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය .
මාධයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හෙතෙම මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගියදා ජාතිය අමතමින් කියා සිටියේ කෝවිඩ් වසංගතය හමුවේ රට ඉතාමත් තීරණාත්මක මොහොතකට පත්වී ඇති බවත් මෙම තීරණාත්මක මොහොතේ දී රටේ සමස්ත ජනතාව පක්ෂ විපක්ෂ ජාති ආගම් කුලමල භේදයකින් තොරව රට පත් වී තිබෙන බැරෑරුම් තත්වය තේරුම් ගෙන නියමිත සැලසුම් සහ ක්‍රමවේදයන් අනුගමනය කරමින් සියලු දෙනාම එකමුතුව කණ්ඩායමක් ලෙස කටයුතු කර මෙම වසංගත තත්වයෙන් මිදීමට කටයුතු කළයුතු බවයි.මෙතෙක් රටේ ස්නාධිපතිවරයකු ජාතිය අමතා කළ විශිෂ්ටතම කතාවක් ලෙස පසුගියදා ජනාධිපතිතුමා ජාතිය අමතා කළ කතාව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් මා මේ රටේ අහිංසක ජනතාව බිල්ලට දුන්නා. දැන් අපි එහි ප්‍රතිඵල අත්විදිනවා.
එහෙම සෞඛ්‍ය නීතිරීති කඩකරපු අය දැන් සොඛ්‍ය ගැන කතා කරනවා.
අද ලෝකයේ බොහෝ රටවල් විවෘත කරලා තියෙද්දි අපි විතරක් රටවහගෙන ඉදලා හරියන්නේ නැහැ. අපි කළ යුත්තේ එන්නත්කරණය දීපව්‍යාප්තව ජනතාවට ලබා දීමයි. එහෙම නැතුව රට සම්පූර්ණයෙන්ම වසා දැමීම නොවේ.” යැයිද පවසා සිටියේය. දකිනවා. කෝවිඩ් වසංගතය මැඩපැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානයත්, විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්රමුඛ විසඳුමක් ලෙස එන්නත්කරණය සිදු කළ යුතු බව පිළිගත් මතයයි. එසේ නොමැතිවරට වසා දැමීම පමණක්ම නොවයි කෝවිඩ් වලට තිබෙන පිළියම. කෝවිඩ් වසංගත ව්‍යාප්තිය නිසා ඊට සම්පූර්ණයෙන්ම වසා දමන්න කියලා විපක්ෂය ප්‍රචාරයක් ගෙන ගියා. එය කරන හැම දේකටම විරුද්ධ වෙන්න විතරයි විපක්ෂයේ උවමනාව කෝවිඩ් වසංගතය. තියෙනකොට තමයි විපක්ෂය සජිත් ජනතා විමුක්ති පෙරමුණ එකතුව උඝෝෂණ රැල්ලක් මේ රටේ ක්‍රියාත්මක කළේ.ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන්
(සාකල්යා සඳමාලී)
0 Comments