ඒ සමග රෝහල් ධාරිතාවද ඉක්මවා ගොස් ඇති බව ද ඔහු පැවසීය.
දැනටමත් රෝහලේ වෛද්‍යවරුන් හත් දෙනෙකු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ තිස් දෙනෙකු පමණ කොරෝනා ආසාදනය වී ඇතැයි ද හෙතෙම කීය.
ඇතිව තිබෙන තත්ත්වය මත රෝහලේ සෙසු කාර්ය මණ්ඩලයද දැඩි විඩාබර තත්ත්වයට පත්ව ඇතැයි ද ඔහු කියා සිටී
0 Comments