night-curfew

හෙට 16 සඳුදා  දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා ඇඳිරි නීතිය පනවන බව රජය නිවේදනය කරයි.




මේ බව යුදහමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මාධ්‍ය වෙත දන්වා සිටියේය'
 රාත්‍රි 10 සිට අලුයම 4.00 දක්වා දිවයිනම ආවරණය වන පරිදි දිනපතා ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර  ඇති අතර
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවාවන් හැර සෙසු පුද්ගලයින්ට එම කාලය තුළ සංචරණය තහනම් බවයි.