
මුව ආවරණ පැළඳ නොසිටි පුද්ගලයෙකුට මුව ආවරණ පළඳින ලෙස උපදෙස් දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකුට උදැල්ලකින් පහර දුන් පුවතක් වාලච්චේන පොලිසියෙන් වාර්තා වෙයි.
පහරකෑමට ලක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා බරපතල ලෙස තුවාල ලබා රෝහලට ඇතුලත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval