රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර කොරෝනා ආසාදිතව රෝහල්ගත වීමට සුදානම්ව සිටින බව වාර්තාවේ.


සිය කාර්ය මණ්ඩලයේ සහ කාර්යාලයේ කිහිපදෙනෙකු ද කොරෝනා ආසාදිතව සිටින බවට ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබුණි.