දැනට සිර දඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොරෝනා ආසාදනය වී ඇතැයිද ඒ හේතුවෙන් ඔහු අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පසුගියදා සිය ඥාති නිවසක පැවති අවමංගල්‍ය උත්සවයකට ද ගිය අතර එහිදී පිරිසක් සමග එක්ව සුහද කතා බහක නිරතවූ අයුරු ඡායාරූපද ප්‍රසිද්ධ විය. ඒ මීගමුව W.S ප්‍රනාන්දු මල්ශාලාවේ තැන්පත් කර ඇති රන්ජන් රාමනායක මහතාගේ මස්සිනා වන නිරන්ජන් මහතාගේ මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහාය.
0 Comments