බදාදා නිකුත් වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ එක් ක්‍රියාකාරකමක් සංශෝධනයට ලක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය රාත්‍රී නැවත නිවේදනයක් නිකුත් කළ අතර මාර්ගෝපදේශ මාලාවේ අංක 11 ට යෙදී තිබුණු සාප්පු සංකීර්ණ වසා ඇත යන්න වෙනුවට සියයට 25 ක් ගනුදෙනුකරුවන් තබාගන්නා ක්‍රමයට විවෘතව තබා ඇත.
අනෙක් රෙගුලාසි ඇතුළත් පෙර නිවේදනය මෙතැනින්
0 Comments