If people in the Southern Province have corona symptoms, send an SMS to 1904 and call the doctors

බටහිරට දැනට ක්‍රියාත්මක කොරෝනා වෛද්‍ය උපදෙස් දුරකථන සේවය දකුනු පළාතටත් ව්‍යාප්ත කර තිබේ. දකුණු පළාතේ අය කොරෝනා ලක්ෂණ ඇතිනම් 1904 ට SMS කර වෛද්‍යවරු හා සම්බන්ධවීමට අවස්ථාවක් උදාකර ඇති බවත් එය අද සිට අරඹන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දන්වා ඇත.  එම නිවේදනය හා මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා දන්වා සිටි හඩ පටය පහතින්