ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැලණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කර තිබෙන අතර දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු කර සකස් කළ පද්ධතිය ඊයේ ක්‍රියාකාරිත්වය අත්හදා බැලීම සිදු කරන ලදි. එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් මේ සමග පළවේ.
0 Comments