2020 උසස් පෙළ සඳහා නව සහ පැරණි විෂයධාරා යටතේ පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා තෝරා ගන්නා දිස්ත්‍රික් ප්‍රතිශතයන් නිකුත් කර තිබෙයි.

ඒ අනුව Z-score ලකුණු ලබන මාසයේ ප්‍රකාශයට පත් කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේය.