ඊයේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවති එක්දින ක්‍රිකට් තරගය අතරතුර ආර් ප්‍රේමදාස පිටියට සුනඛයෙකු පැමිණි අවස්ථාවක් රූපවාහිනී තිරයේ සජීවීව පෙන්වූ අතර දකුණු අප්‍රිකානු පන්දු රකින්නෙකු ඌව එළවා දමනුද පෙනෙන්නට තිබුණි.
මෙම රූපරාමුවට ප්‍රකට ව්‍යවසායිකාවක හා සුනඛයින් සංරක්ෂණය කිරීමේ එම්බාර්ක් ආයතනය පවත්වා යන ඔටාරා ගුණවර්ධන මහත්මිය සම්බන්ධ කරමින් ෆේස් බුක් ඔස්සේ මිම් එකක් නිර්මාණය වී තිබූ අතර එයට සිය මදහස එකතුකර ඔටාරා සිය ෆේස් බුක් ගිණුම ඔස්සේද එය හුවමාරු කරගත්තේ මෙපරිදිය.
0 Comments