chandima-weerakkody-covid19

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙයි.


 ඔහු ඊයේ (25) කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් මේ බව තහවුරුවී ඇත.
 මන්ත්‍රීවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබේ.