අද (31) වැනිදා පැවති ලෝක කුසලාන විස්සයි20 සුපිරි12 වටයේ තරගයකදී ඉන්දියාව නවසීලන්තය හමුවේ පරාජයට පත්විය.


කාසියේ වාසිය දිනූ නවසීලන්තය කළ ආරාධනය පරිදි මුලින් පන්දුවට පහරදුන් ඉන්දියානු පිල 110 ක අඩු ලකුණු සංඛ්‍යාවක් ඕවර 20 අවසානයේ ලබාගත් අතර පන්දුයවන්නන්ගේ පීඩනය හමුවේ ජඩේජා 26 ක් හා පාන්ඩ්යා 23 ක් ලෙස වැඩිම ලකුණු ලබාගෙන තිබුණි.
බව්ල්ට් ලකුණු 20 කට කඩුළු 3 ක් ලබාගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය කඩුළු 2 ක් පමණක් ලබා මෙම ලකුණු ගණන පසුකර 111 ත් ලබා ජයගත්තේ 14.3 පන්දු ඕවරයේදීය. කඩුළු 2 ලබාගත්තේ බුම්රාය.
මෙම පරාජයත් සමග පොයින්ට් ටේබල් දිස්වූ අයුරු හා තරගයේ ලකුණු සටහන පහතින්