දිවයිනේ සියලු පාසල්වල සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්ති ලබන නොවැම්බර් 8 වනදා සිට අරඹන බව අධ්‍යාපන අමාත්‍යංශය අද දන්වා තිබේ. ඒඅනුව 10,11,12 හා 13 පන්ති 16 වනදා සිට ආරම්භවීමට නියමිතය. 


මින් ඉහත මෙලෙස ආරම්භ වන බව වාර්තා කර තිබුනේ 16 ලෙස වුවත් නිවැරදි දිනය 08 ය.
අදාළ නිවේදනය පහතින්