බණ්ඩාරගම - කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල, නරිකන්ද පාමුල දී ලංගම බස්රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන්  අනතුරක් සිදුවිය.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් තරුණයන් තිදෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
ත්‍රීරෝද රථය බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට ගමන් කරමින් තිබිය දී වෙනත් වාහනයකට ඉස්සර කිරීමට උත්සහ දැරීමේ දී කැස්බෑව දෙස සිට පැමිණි බස්රථයේ පිටුපස බඳ කොටසේ ගැටී ෙ අනතුර සිදුවිය.
ත්‍රීරෝද රථයේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව බව පොලීසිය සඳහන් කළේය.

 CCTV දර්ශන පහතින්