ඊයේ (30) උදෑසන වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කරන ලද කොරෝනා රෝග තත්වය පිලිබඳ නවතම වාර්තා අනුව දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් 2739 ක් ගැන සටහන් කර තිබේ.
ඒ අනුව ඉන් වැඩිම පිරිස කොළඹ ජාතික රෝහලේ (514) මහනුවර මහ රෝහලේ (382) හා ගාල්ල කරාපිටිය රෝහලේ (326) ලෙස සටහන් කර ඇත. සම්පූර්ණ විස්තරය පහතින්
0 Comments