ළමුන් 200ට අඩු පාසලක් වූ මහරගම බෞද්ධ විද්‍යාලයේ අද පැවති පාසල් ආරම්භක උත්සවයට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද එක්ව සිටියේය. එම අමාත්‍යංශ මාධ්‍ය ඒකකය මෙම ඡායාරූප ප්‍රසිද්ධ කර තිබුණි.
0 Comments