dinithi-walgamage-speaks

වෘත්තියෙන් ගුවන් සේවිකාවක වන ටෙලි නිළි දිනිති වල්ගමගේ සති අන්ත පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකදී පහත අදහස් දක්වා තිබේ.





දිනිති පෙම්වතියක්ද?
අයියෝ නැහැ

හරියට ආදර යෝජනා එනවා කියන්නේ.
අයියෝ ඒක සාමාන්‍ය දෙයක්නේ. ඕනෑම ගැහැනු ළමයෙකුට ආදර යෝජනා එනවානේ.

දැන්ම විවාහයක් ගැන හිතනවාද?
නැහැ. මට තවත් කෙනෙකුගේ ජීවිතය අමාරුවේ දාන්න වුවමනා නැහැ. මම මේ ඉන්න විදිහ හොඳයි. මම මාර බිසී ලයිෆ් එකක් ගත කරන්නේ. මම මගේ බිසි ලයිෆ් එකේ මට නිදාගන්නවත් වෙලාවක් නැති වුණාහම තවත් මනුස්සයෙක් ගැන මට හිතන්න වෙලාවක් නැහැ. ඊට වඩා හොඳයි ඒක ටිකක් පැත්තකට දාලා ඉන්න එක. නැත්නම් තවත් මනුස්සයෙක් ගේ ජීවිතය පැත්තකට දාන එක අපරාධයක් නේ.


(උපුටනය - දිනේෂ් විතාන - මීවිත)



දිනිති වල්ගමගේ මෑත කාලීනව සමාජ මාධ්‍ය තුළ හුවමාරු කරගත් ඡායාරූප එකතුවක් මේ සමග පළවේ. සියල්ල බලන්න මෙතැනින්