දේශීය කිරිපිටි මිල ගණන් සංශෝධනය කර තිබෙයි.
මේ අනුව හයිලන්ඩ් සමාගම ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 90කින් හා කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රු 225කින් මිල ඉහළ නංවා තිබෙයි.
මේ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 490කට සහ කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් නව මිල රුපියල් 1,170කි.
දේශිය වෙලදපොලේ මෙතෙක් පැවති කිරිපිටි හිගය මේ අනුව නිමාවනු ඇතැයි පැවසේ.
හයිලන්ඩ් පසුගිය දින කිහිපය තුල වෙලදපොලට නිකුත් කල කිරිපිටි පැකට් ප්‍රමාණයට වඩා (15) දින සිට කිරිපිටි පැකට් වැඩි ප්‍රමාණයක් නිකුත් කරන බව දන්වා ඇත.
වෙලදසැල්වල කිරිපිටි අලෙවි කිරිමට නොතිබිම නිසා පසුගිය දින වල පාරිභෝගිකයෝ දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.
Comments
Post a Comment
Your comment will be visible after approval