covid19-government

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (30) නිකුත් කළ නව මාර්ගෝපදේශ මාලාව පහත පළවේ.
එහිදී ටියුෂන් පන්ති හා සිනමා ශාලා විවෘත කිරීම ඇතුලු මේ දක්වා නොලැබී තිබූ අවසරයන් සීමා කම් සහිතව ලබාදී ඇත.