president-covid19-desitions

කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද (29) දිනයේදී රැස්වූ අවස්ථාවේ
අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 වැනිදා අලුයම 4 .00 ට අවසන් කිරීම, පොදු ස්ථාන, වෙළඳසැල්, ආපන ශාලා ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළුවීමේ දී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම,




සියලු පාසල්වල අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ඇරඹීම විශ්වවිද්‍යාල පළමු වසර සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම එන්නත්කරණය පිළිබඳ ජනතාව බිය ගන්වන අය පිළිබඳ සොයා බැලීම ඇතුලු කරුනු සාකච්චා විය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනය පහතින්