කාර්යාල දුම්රිය 152 ක් හෙට සිට ධාවනයට එක් කෙරෙන අතර දුර ගමන් සේවා ලබන 05 වනදා සිට ක්‍රියාත්මක කරන බව වාර්තා කර තිබේ.
අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත කාර්යාල සේවකයින්ට හෙට සිට දුම්රියෙන්ගමන් කළ හැකිය.
දුම්රිය කාලසටහන පහතින්