New-Zealands-Nathan-Smiths-catch-six-instead-of-a-video

සිකුරාදා පැවති නවසීලන්තයේ දේශීය T-20 ලීග් තරඟයේදී යොවුන් පන්දු යවන ක්‍රීඩක නේදන් ස්මිත් ප්‍රශංසනීය උඩපන්දුවක් ලබාගෙන තිබේ. හතරේ සීමාවෙන් පැනීමෙන් පසු ඔහු උඩපන්දුව අල්ලාගෙන නැවත සීමාවෙන් මෙපිටට පැනීම නිසා එය 6 ක් නොව දැවී යාමක් ලෙස සටහන් විය.


එම අල්ලා ගැනීමේ වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් පවතී. මෙම උඩපන්දුව හතරේ සීමාවේදී ගුවනට හසුවන අයුරු දැකීමෙන් ක්‍රීඩාංගනයේ සිටි ක්‍රීඩා ලෝලීන්ද කම්පනයට පත්වුණා. නවසීලන්තයේ Super Smash Domestic T-20 League තරඟාවලියේදී Nathan මෙම උඩපන්දුව ලබාගෙන තිබෙනවා.
ලකුණු 1කට එක් කඩුල්ලක් දැවී ගිය අවස්ථාවකි.