මහනුවර,කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රතු නිවේදන නිකුත් කර තිබෙයි.

එමෙන්ම  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කළුතර ,මාතලේ ,නුවරඑළිය ,කොළඹ , සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහාද නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙන අතර එම නිවේදනය පහතින්.