basil-budget

පොදුජන පෙරමුණු ආණ්ඩුවේ දෙවැනි අයවැය මෙම මස 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. 

කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ආණ්ඩුවට මෙන්ම ජීවන බරින් මිරිකී සිටින මහජනයාට ද මෙවර අයවැය සුවිශේෂය. සියලු දෙනා අවධානයෙන් සිටින එම අයවැය යෝජනා සකස් කරමින් සිටින මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ කැමරාවට හසු වූ අයුරුයි මේ.