ශ්‍රී ලංකාවෙන් බොලිවුඩයට ගිය ප්‍රසිද්ධ ගායිකාවක වන යොහානි ද සිල්වා සමග එරට වසන ශ්‍රී ලාංකික සම්භවය සහිත නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් සිදු කළ නර්තන අංගයක වීඩියෝවක් ජැක්ලින්ගේ ඉන්ස්ටර්ග්‍රැම් ගිණුමේ පෝස්ටුවක් ලෙස ඊයේ පළ කර තිබුණි.


එහිදී ඇය යොහානිව අගයමින් සටහනක්ද පළ කරමින් මෙසේ ලීවාය.
When in Sri Lanka do #manikemagehithe with @yohanimusic if you are lucky enough to get hold of her 🤪 මා හිත ලගම දැවටෙනා හුරු පෙමක පැටලෙනා
රුවනාරි මනහාරී සුකුමාලි නුබ තමා!!!
This song is love !!! Kudos @yohanimusic @chamath_sangeeth and @satheeshan_official ❤️🤪 @shaziasamji and @piyush_bhagat I love the hook step!! ❤️❤️ kandyan sari by @todos_clothing 🎥 @dilanjan.s