අද දින පැවති 2022 අයවැය කතාවෙන් අනතුරුව කෙටි අදහස් දැක්වීමට එක්වූ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා දෙරණ නාලිකාවට ලබාදුන් අදහස් පහත පරිදිය.