kelaniya-university-chancellor

කැලණි සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කොබෙයිතුඩුවේ සමිත හිමි නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයකින් නව කුලපතිවරයා ලෙස  මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි  පත්කිරීම විවේචනය කර තිබේ.


සභාපති හිමියන් පවසා ඇත්තේ ආණ්ඩුව නිර්ලජ්ජිත ලෙස සරසවි දේශපාලනීකරණය කරමින් සිටින බවයි.
මින් ඉහත රුහුණට විශ්‍රාමික හමුදා උපකුලපතිවරයෙක් පත් කිරීමටත්, විවෘත සරසවියට තමන්ගේ කැමති අයෙකු උපකුලපති කෙනෙකු පත්කිරීමටත් සූදානම්වූ ආණ්ඩුව කොළඹට ලජ්ජා සහගත දේශපාලන හිමිනමක් පත්කර විවේචනයට ලක්වෙමින් සිටියදී කැලණියට මෙම පත්කිරීම කර ඇති බවයි.

අදාළ නිවේදනය පහතින්