russia-leads-covid-stats

කොරෝනා රැල්ල දැන් රුසියාව සහ නැගෙනහිර යුරෝපීය රටවල් අතරට බහුල වශයෙන් පැතිරයන බව සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කර තිබේ.
ඊයේ තත්ව වාර්තාව සැලකීමේදී රුසියාව වැඩිම මරණ ප්‍රමාණය වූ 1195 වාර්තාකරන ලද අතර ආසාදිතයින් සැලකීමේදී 40217 වාර්තා කර ඇත. යුක්රේනය,රුමේනියාව හා පෝලන්තයද ඉහළ අගයන් වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාව ආසාදිතයින් ගණන අනුව 56 වන ස්ථානයේ හා මරණ ගණන අනුව 54 වන ස්ථානයට දැන් පත්ව තිබේ.