sudevika-dhammapali-thera

මංගල ගමනින් සැරසී ජිවිතේ අනියත බව මෙනෙහි කරමින් මෙහෙණින් වහන්සේ නමක් බවට පත්වුන වෙන්නොරුවේ සුදේවිකා ධම්මපාලි මෙහෙණින් වහන්සේ ගැන සමාජ මාධ්‍ය තුළ තොරතුරු හුවමාරුවේ.  පැවිදි දිවියට ගිය ඇය ගැන වැඩි විස්තර නැතත් මනාලියන් ලෙසින් තරුණ වයසට ගිහි ජිවිතයේ සුන්දරත්වය දකිනු වෙනුවට මෙම ලෝකෝත්තර සුවය තෝරාගෙන තිබෙන අයුරු හඳුනාගන්නට ලැබේ.