twenty20-world-cup
 ලෝක කුසලාන විස්සයි20 සුපිරි12 දෙනාගේ වටයේ අඟහරුවාදා පැවති තරග දෙකකදී නැමිබියාව පරදා පකිස්තානයත් බංගලිදේශය පරදා දකුණු අප්‍රිකාවත් ජයග්‍රහණ හිමි කරගන්නා ලදි. අපරාජිත පකිස්ථානය අර්ධ අවසන් වටයට හිමිකම් ලබන මට්ටමක්ද පෙන්නුම් කර තිබෙන අතර තරග කළ තරග 4 ම ජයගෙන ඇත.



අඟහරුවාදා පළමුව පැවති බංගලිදේශ - දකුණු අප්‍රිකා තරගයේදී ලකුණු 84 ක අඩු ප්‍රමාණයකට බංගලිදේශය දැවී ගියේ ඕවර 18.2 කදීය. මෙම ගණන ඕවර 13.3 කින් දකුණු අප්‍රිකාව පසුකරගියේ කඩුළු 4 ක් පමණක් දැවී යමිනි.
දෙවනුව පැවති තරගයේදී පාකිස්තානු පිල ලකුණු 189 ක් ලබාගත්තේ කඩුළු 2 කටය. එහිදී රිස්වාන් නොදැවී ලකුනු 79 ක් හා අසාම් 70 ක් ලබාගන්නා ලදි. පිළිතුරු ඉනිමේදී නැමීබියාවට ලබාගත හැකිවූයේ 144 ක් පමනි.

අද තරගනිමාවෙන් පසු පොයින්ට්ස් ටේබල් පහත පරිදිය.